මගේ පොත්

ප්‍රකාශිත කෘති සහ ලේඛන හරහා බෙදාහරින දැනුම

Poetry
හඬනගන සුසුමන්

හඬනගන සුසුමන්

පොත අතට ගෙන ඔබේ නෙතින් ඔබ්බට යාමට පෙර මා කැමති සංවේදී ඔබෙන් ඇරයුම් කරන්න හොඳ හුස්මක් මහ ගැඹුරින් අරන් බලන්න කියා. ඉතින් දැනුනාද ඒ හුස්මේ හඩ. සමහරක් විටෙක හිතේ කොනක තිබූ වේදනාවත් හා සංවේගයත් මුසුව පිටවෙන්නත් ඇති. ඒ හේතුවෙන් මයි මෙය 'හඬනගන සුසුමන්' කාව්‍යය කෘතිය බවට පත්වූයේ. මාත්‍රයෙන් මාත්‍රය ඇමුණූ පද ජීවිතය ගැට ගසන්නාක් මෙන් ඔබේ ආත්මය තාවකාලිකව ලියූ කවි වල නවාතැන් ගන්නා බව නොඅනුමානය. පාඨකය කියවා බලන්න පද අවසානයේ ඔබටම පසක් වෙයි සැමදා ජීවිත තුළ සුසුමන් හඬනගන බව.

දැන් ලබාගත හැකරු. 600.00
Chat on WhatsApp