வெளியிடப்பட்ட படைப்புகள் மற்றும் எழுத்துக்கள் மூலம் பகிரப்பட்ட அறிவு

පොත අතට ගෙන ඔබේ නෙතින් ඔබ්බට යාමට පෙර මා කැමති සංවේදී ඔබෙන් ඇරයුම් කරන්න හොඳ හුස්මක් මහ ගැඹුරින් අරන් බලන්න කියා. ඉතින් දැනුනාද ඒ හුස්මේ හඩ. සමහරක් විටෙක හිතේ කොනක තිබූ වේදනාවත් හා සංවේගයත් මුසුව පිටවෙන්නත් ඇති. ඒ හේතුවෙන් මයි මෙය 'හඬනගන සුසුමන්' කාව්‍යය කෘතිය බවට පත්වූයේ. මාත්‍රයෙන් මාත්‍රය ඇමුණූ පද ජීවිතය ගැට ගසන්නාක් මෙන් ඔබේ ආත්මය තාවකාලිකව ලියූ කවි වල නවාතැන් ගන්නා බව නොඅනුමානය. පාඨකය කියවා බලන්න පද අවසානයේ ඔබටම පසක් වෙයි සැමදා ජීවිත තුළ සුසුමන් හඬනගන බව.